ඉරණම




දිනෙන් දින මියෙන වනස්පතින්
හිස් කර අක්කර ගණන්
රුදුරුව වැටෙන හිරුගේ පහරින්
අනලින් දැවී හිස් කරපු උල්පත්
තවත් තියේවිද සිංහරාජේ රැකුමට.

එක්දහස් නවසිය ගණන් වල
හිටපු තනි අලියත් පරවුනාට පස්සේ...
දැන් කෝ රාජයෙක් තියා
එක සිංහයෙක්.
දිනෙන් දින මියෙන එක
සිංහරාජේ ඉරණම..


Comments

  1. එක තමයි සත්‍ය. අපූරුයි අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අලුත් බොලොගෙ දාන මුල්ම කමෙන්ටුව

    ReplyDelete
    Replies
    1. මොන අලුත්ද පරණ එක අනේ..

      Delete

Post a Comment

Popular Posts